Showing posts with label internet Tricks. Show all posts
Showing posts with label internet Tricks. Show all posts

Friday, 23 November 2012

youtube වලින් බඩු බාන්න



ඒකට නොයෙක් ක්‍රම පාවිච්චි කරනවා... Youtube Downloader , ATUBE CATCHER Youtube Downloader ... වගේ ඒවා ගන්න පුළුවන් ...තවත් ඒවා තියෙනවා ..මේ මුකුත් නැතිව Youtube video ඩවුන්ලෝඩ් විදිහක් ගැන...දන්නවද ?

video බාගන්න අයට මේ ක්‍රමය ගොඩක් වැදගත් වෙයි ...

එහෙනම් බලන්න කරලා

01 මුලින්ම you tube වලට ගිහින් ඩවුන්ලෝඩ්කලයුතු video එක මත click කර එය ඕපන් කරගන්න.

02 එවිට Address bar එකේ තියෙන ලින්ක් එක මෙන්න මේ විදිහටයි




03 පස්සේ youtube.com කියලා තියෙන තැනට ඉදිරියෙන් SS කියලා එකතු කරලා Enter කරන්න .
     මේ වගේ,,,,








4 දැන් පහත රූපයේ පරිදි පරිදි video එක download කරන්න ඕනි link අපට ලබාදෙනවා...
   එතනින් අපට ගැලපෙන එක තෝරාගන්න පුළුවන්,,,,මේවගේ...

Hack a Windows 7/8/10 Admin Account Password with Windows Magnifier

This how-to on hacking Windows 7/8/10 etc. admin account passwords using Windows Magnifier is focused on adding, changing, or deleting an ...